News Highlights
අධ්යක්ෂ ජනරාල් තුමාගේ වැලිඔය බලකා නිරීක්ෂණය....
2022 නොවැම්බර් මස 18 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමා වැලිඔය බලකායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
වැලිඔය බලකා අණදෙන නි
- Details
අධ්යක්ෂ ජනරාල් තුමාගේ කැබිතිගොල්ලෑව බලකා නිරීක්ෂණය....
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමා 2022 නොවැම්බර් මස 17 වන දින කැබිතිගොල්ලැව බලකායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
කැබිතිගොල්ලෑව බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජගත් දිසාන
- Details
අධ්යක්ෂ ජනරාල් තුමාගේ හොරොව්පොතාන බලකා නිරීක්ෂණය....
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමා 2022 නොවැම්බර් මස 16 වන දින හොරොව්පොතාන බලකායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
හොරොව්පොතාන බලකා අණදෙන නිලධාරි කර්නල් අවිශ්ක බස්නායක විසින්
- Details
අධ්යක්ෂ ජනරාල් තුමාගේ අනුරාධපුර බලකා නිරීක්ෂණය....
2022 නොවැම්බර් මස 15 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමා අනුරාධපුර බලකායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී අනුරාධපුර බලකා සාමාජික සාමාජිකාවන් අමතා දෙපාර්තමේන්තුවේ
- Details
ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමාගේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ සංචාරය
ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමා 2022 නොවැම්බර් මස 10 වන දින මොරටුව කටුබැද්දේ පිහිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ සංචාරයක නිරත විය.
අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමා විසින් ආ
- Details
හෙනන්නේගල පුරාණ රජමහා විහාරස්ථානයේ කඨින පිංකම සඳහා සහාය...
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මහඔය බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් අනුරුද්ධ ගුණතිලකගේ මඟපෙන්වීම මත හෙනන්නේගල පුරාණ රජමහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මහඔය සාමාජික/සාමාජිකාවන්ගේ දායකත්වයෙන් සිදු කරන ලදි.
- Details
16 වන බලකා දිනයට සමඟාමිව කැබිතිගොල්ලෑව බලකාය මගින් පිංකම් රැසක්...
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 16 වන සංවත්සරටය සමගාමිව කැබිතිගොල්ලෑව භාතියගිරි ආරණ්‍ය සේනාශයේ පුරාණ චෛත්‍ය රාජයාණන්වහන්සේ වන්දනාමාන කිරිමට පැමිණෙන බැතිමතුන්ගේ ගමන් පහසුව සලසා ගැනීම සඳහා මාර්ගය ඉදිකිරීම අධ්යක්ෂ ජනරාල් රන්ජන් ලමාහේවාගේ ම
- Details
උහන බලකාය මගින් ලේ දන්දීමේ වැඩසටහනක්...
සිවිල් ආරක්ෂක දොපර්තමේන්තුවේ උහන බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් රුවන් ද සිල්වාගේ මඟපෙන්වීම මත ලේ දන්දීමේ වැඩසටහනක් මධ්‍යම කඳවුර වීරගොඩ අංක 18 ශ්‍රී වජිරාරාම විහාරස්ථානයේදී පසුගියදා සිදුකරන ලදී.
මේ සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තම
- Details
2022 සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය...
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය ඔප්නැංවීම සඳහා අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අධ්යක්ෂ කර්නල් ඉදුනිල් පෙරේරාගේ මඟපෙන්වීම මත ක්‍රිඩා අංශයේ මාණ්ඩලික නිලධාරි පොලිස්
- Details