News Highlights
පුනරුත්ථාපනය කර මෙම දෙපාර්තමේන්තුව වෙත බඳවා ගන්නා ලද දමිළ සිවිල් ආරක්ෂක සාමාජිකයින් වෙත කෘතීම අත් සහ කෘතිම පාද බෙදාදීම
2021 සැප්තැම්බර් මස 13 වන දිනට යෙදුණු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 15 දෙපාර්තමේන්තු දිනයට සමගාමීව අත් හා පාද අහිමි වූ සිවිල් ආරක්ෂක සාමාජිකයින් 64 දෙනෙකුගේ දෛනික කටයුතු පහසුකර ගැනීමෙහිලා උපකාරීවීමේ අරමුණින් යුතුව කෘතිම අත් හා කෘතිම පාද
- Details
උතුම් වූ දළදා වහන්සේට ගිලන්පස බුද්ධ පූජාව පවත්වා බලකා ධජයන්ට සෙත් පැතීම
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 15 වන “දෙපාර්තමේන්තු දිනයට” සමගාමිව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එන්ආර් ලමාහේවාගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021 සැප්තැම්බර් 11 වන දින උතුම් වූ දළදා වහන්සේට ගිලන්පස බුද්ධ පූජාව පවත්වා දෙපාර්ත
- Details
ගොවිබිමට අරුණැල්ලක් - ආර්ථික සංවර්ධනයට ශක්තියක්
මිනිසාගේ අවශ්‍යතා සඳහා අවශ්‍ය ආහාරපාන, ඇදුම්පැළදුම්, ඖෂධ වැනි ද්‍රව්‍යයන් තමා විසින් ම සපයා ගනු ලබන කෘෂිකාර්මික ආර්ථික පසුබිමක් පැවති සමාජ වටපිටාවක අතීතයේ විසූ ජනයා ජීවත් වූ බව පූරාවිද්‍යා සාක්ෂිවලින් මොනවට පැහැදිලි වී ඇති කරුණකි. එසේම
- Details
කොණ්ඩච්චි කජු ව්‍යාපෘතියට තවත් අක්කර 500ක භුමි භාගයක්
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ලමාහේවාගේ මැතිතුමා 2021 අගෝස්තු මස 21 වන දින කොණ්ඩච්චි කජු ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යම
- Details
කූරගල ව්‍යාපෘතිය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය
කූරගල විහාරස්ථානයට ප්‍රවිෂ්ඨ වන පිය ගැටපෙළෙහි ඉදිකරිම් කටයුතු 2021 ජූලි 30 වන දිනට ප්‍රථම අවසන් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන මෙන් කූරගල රජමහා විහාරයේ විහාරාධිපති වතුරකුඹුරේ ධම්මරතන හිමියන් විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ
- Details
නව අධ්යක්ෂ ජනරාල්තුමා පොලිස්පතිතුමන් බැහැදැකී
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ලමාහේවාගේ මැතිතුමා 2021 අගෝස්තු මස 04 වන දින පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මැතිතුමන් පොලිස් මූලස්ථාන පරිශ්‍රයේදී මුණගැසිනි.
නව ධුරයේ රාජකාරී භාර ග
- Details
අධ්යක්ෂ ජනරාල්තුමා අනුරාධපුර පූජා නගරයේ සංචාරයක
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ලමාහේවාගේ මැතිතුමා නව ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් පසුව 2021 අගෝස්තු මස 01 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි මහා සෑරදුන් වැඳපුදා ගෙ
- Details
අධ්යක්ෂ ජනරාල්තුමා යලි පිබිදෙන කූරගල ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවගේ මැතිතුමා 2021 ජූලි මස 24 වන දින යලි පිබිදෙන කූරගල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පිළිබදව සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී අ
- Details
කොවිඩ් 19 වසංගතය හමුවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සමාජ මෙහෙවර
දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 වසංගත රෝගී තත්වය හේතුවෙන් දිනපතා වර්තාවන රෝගීන් ප්‍රමාණය ඉහළයාම නිසා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ගරු මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වී
- Details
නව අධ්යක්ෂ ජනරාල්තුමා නෙල්ලිගල පූජා භූමිය වැදපුදා ගනි
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවගේ මැතිතුමා 2021 ජූලි මස 19 වන දින නුවර බලකායේ සිදු කල සංචාරය අතරතුර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැදපුදා ගෙන ආශිර්වාද ලබා ගන්නා ලදි.
- Details
නව අධ්යක්ෂ ජනරාල්තුමා මල්වතු හා අස්ගිරි අනු නායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගනී
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවගේ මැතිතුමා 2021 ජූලි මස 19 වන දින මල්වතු පාර්ශයේ හා අස්ගිරි පර්ශයේ අනුනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදි.
මෙහිදී මල්වතු පාර්ශයේ
- Details
නව අධ්යක්ෂ ජනරාල්තුමා දළදා මාලිගාව වැදපුදා ගෙන ආශිර්වාද ලබා ගනී
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවගේ මැතිතුමා නව ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් පසුව 2021 ජූලි මස 19 වන දින ශ්‍රී දළදා මාලිගාව වැදපුදා ගෙන ආශිර්වාද ලබා ගන්නා ලදි.
ඉන් අනතුරුව මල
- Details