News Highlights
අධ්යක්ෂ ජනරාල්තුමාගේ මැදිරිගිරිය බලකා නිරීක්ෂණ චාරිකාව
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා 2022 මාර්තු මස 08 වන දින මැදිරිගිරිය බලකායේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
මැදිරිගිරිය බලකා සාමාජික සාමාජිකාවන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉද
- Details
ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින්
“රටකි, දැයකි, ලොවකි ඇය” යන තේමාව පෙරදැරි කර ගනිමින් මාර්තු 08 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදෙස් පරිදි සේවා වනිතා
- Details
දිස්ත්‍රික් නිලධාරීන්ගේ පරිපාලනය පිළිබඳ සංස්කරණ පාඨමාලාවේ සහතික පත් ප්රදානය කිරීම
දිස්ත්‍රික් නිලධාරීන් සඳහා වූ “බලකා පරිපාලනය පිළිබඳව සංස්කරණ පාඨමාලාවේ - පළමු අදියර” සහතිකපත් ප්රදානය කිරීම අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් යූඑන් සේරසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022 මාර්තු මස 05 වන දින සේරුපිට සෞන්දර්ය පුහුණු
- Details
දීඝවාපිය මහා සෑයේ සර්වඥ ධාතුන් තැන්පත් කිරීම
දීඝවාපිය මහා සෑයේ සර්වඥ ධාතූන්වහන්සේලා තැන්පත් කිරීම ආරක්ෂක ලේකම් සහ නැගෙනහිර පළාත සඳහා වූ පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ජනරාල් කමල් ගුණරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදාපතිවරුන් හා සිවිල් ආරක්ෂ
- Details
ඓතිහාසික කූරගල පුදබිමේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කෙරේ
යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාගේ මූලිකත්වය මත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදේශකත්වයෙන් කූරගල පූජා භූමියේ ඉදිකිරීම් කටයුතු සඳහා යුධ හමුදා භට පිරිස් ස
- Details
බද්දේගම දුටුගැමුණු රාජමහා විහාරස්ථානයේ වාහල්කඩෙහි ඉදිකිරීම් ආරම්භ කරයි
බද්දේගම, සංදරවල, ගනේගම හැඩිදෙමළ කන්ද රත්නගිරි පුරාණ දුටුගැමුණු රාජමහා විහාරාධිපති ගාලු ගඟබඩ පත්තුව, වැල්ලබඩ පත්තුව ප්‍රධාන අධිකරණ සංඝනායක මහෝපාද්‍ය ශ්‍රී සරණංකර සුමන නායක හිමිපානන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේ සංකල්පයක් අනුව දායක
- Details
දිස්ත්‍රික් නිලධාරීන් සඳහා බලකා පරිපාලනය පිළිබඳ සංස්කරණ පාඨමාලාව
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ සංකල්පයකට අනුව දිස්ත්‍රික් නිලධාරීන්ගේ පරිපාලන හා කළමණාකරන දැනුම වැඩි දියුණු කීරිම වෙනුවෙන් අධ්යක්ෂ පුහුණු කර්නල් ජේකේඑන්එස් ජයසිංහ ජ්
- Details
ශ්‍රී පාදස්ථානයේ පොලිතින් හා කැළි කසල ඉවත් කිරීමේ වැඩසටහනක්
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදෙස් පරිදි සමාජ සත්කාරක වැඩසටහන් යටතේ වෙන්නවත්ත බලකාය මගින් එරත්න කුරුවිට මාර්ගය හරහා ශ්‍රී පාදස්ථානය වෙත ගමන් ගන්නා මඟ දෙපස පොළිතින් හ
- Details
වව්නියාව රඹවෙට්ටිය කුඹුරු යායේ අස්වනු නෙළීම
වව්නියාව බලකා මූලස්ථානය මගින් පවත්වාගෙන යනු ලබන කාබනික පොහොර පමණක් භාවිතා කරමින් වගා කර ඇති රඹවෙට්ටිකුලම කුඹුරු අක්කර 125 ක අස්වනු නෙළීම වව්නියාව බලකා අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් සූරිය අස්මඩල ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමාගේ ඉල්ලීම පරිදි වව්නියා
- Details
ආබාධිත සිවිල් ආරක්ෂක සාමාජිකයින්ට කෘතිම පාද ලබා දීම
වැලිඔය බලකා අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ජීකේඑන් විජේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මැදිහත්වීම මත මහනුවර කුණ්ඩසාල ආබාධිතයින්ගේ මධ්‍යස්ථානයේ අනුග්‍රාහකත්වයෙන් වැලිඔය බලකා මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කරන සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් හා ඔවු
- Details
2022 තෛයිපොංගල් උත්සවයට සමගාමීව යාපනය ප්‍රදේශයේදී සමාජ සත්කාරක වැඩසටහනක්
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කිළිනොච්චි හා මුලතිව් බලකායන් මගින් තෛයිපොංගල් උත්සවයට සමගාමිව යාපනය උඩුප්පිඩි ප්‍රදේශයේ පදිංචි සජී කරන් මහතාගේ ධන පරිත්‍යාගයෙන් සංවිධානය කරන ලද පාසල් දරුවන් සඳහා පාපැදි හා පාසල් උපකරණ වෙනුවෙන් මුදල් පරිත්
- Details
මහනුවර බලකාය මගින් සමාජ සත්කාර වැඩසටහනක්
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මහනුවර බලකා අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ඩබ්ඩීආර්ජේ කරුණාරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මැදිහත්වීමෙන් කථිකාචාර්ය එස්ඩබ්අයි නන්දලාල් මාලගොඩ මහතාගේ හා ප්‍රවීණ රංගනවේදිණී ස්විනීතා වීරසිංහ මැතිණියගේ ධන පරිත්‍යාගයෙන් ද
- Details