සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 15 වන සැමරුමට සමගාමීව 2021 සැප්තැම්බර් මස 19 වන දින අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්රාමික) එන්ආර් ලමාහේවාගේ මැතිතුමාගේ මාර්ගෝපදේශකත්යෙන් අම්පාර එරගම ජුම්මා පල්ලියේදී මුස්ලිම් ආගමික වතාවත් පවත්වා දෙපාර්තමේන්තු ධජයට හා බලකා ධජයන්ට ආශීර්වාද කරන ලදි.