சிறப்பு தலைப்பு செய்திகள்
මාස්ටර් මළල ක්‍රීඩා තරඟාවලියෙන් රන් පදක්කම් 34ක් , රීදී පදක්කම් 27 ක් සහ ලෝකඩ පදක්කම් 22ක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට
මාස්ටර් මළල ක්‍රීඩා සංගමය මගින් 09 වන වරටත් සංවිධානය කරන ලද මාස්ටර් මළල ක්‍රීඩා තරඟාවලිය 2023 ජූලි මස 15 සහ 16 යන දෙදින අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවති අතර ඒ සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 48 දෙනෙකු සහභාගී ව
- விவரங்கள்
මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට සමුදෙයි....
මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් වසර දෙකක කාලයක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ධුරය හෙබවීමෙන් අනතුරුව 2023 ජූලි මස 12 වන දින එම ධුරයෙන් සමුගන්නා ලදී.
යුද්ධ හමුදාවේ වසර 35ක විශිෂ්ඨ
- விவரங்கள்
2023 වර්ෂය සඳහා නොමිලේ පාසල් අභ්‍යාස පොත් බෙදාදීම...
සිවිල් ආරක්ෂක දොපර්තමේන්තුවේ සමාජික සාමාජිකාවන්ගේ හා මෙම දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරී කරන ත්‍රිවිධ හමුදා, පොලිස් සෙසු නිලයන්ගේ සහ සිවිල් සාමාජික ස
- விவரங்கள்
තොරතුරු තාක්ෂණ ඒකකය ස්ථාපිත කිරීම හා අභ්‍යන්තර වෙබ් අඩවිය ආරම්භ කිරීම...
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් පරිදි නියෝජ්‍ය අධ්යක්ෂ තාක්ෂණ ලුතිතන් කොමාණ්ඩර් එන්එස් කුමාරජෝති යන න
- விவரங்கள்
ශ්‍රී බුද්ධ වර්ෂ 2567 වෙසක් උත්සවය අභිමානවත් අයුරින් සැමරේ......
ශ්‍රී බුද්ධ වර්ෂ 2567 වන වෙසක් උත්සවය වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතු
- விவரங்கள்
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යභාරය හා ඉදිරි දැක්ම පිළිබඳව ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ සාකච්ඡාව...
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යභාරය හා ඉදිරි දැක්ම පිළිබඳව සාකච්ඡාවක් 2023 අප්‍රේල් මස 19 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන සාකච්ඡා ශාලාවේදී ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමි
- விவரங்கள்
කොවුල් අසිරිය බක්මහ උළෙල
සේවා වනිතා ඒකකයේ අනුග්‍රාහක දායකත්වයෙන් සංවිධානය කළ කොවුල් අසිරිය බක්මහ උළෙල හා සේවා වනිතා අවුරුදු පොළ 2023 අප්‍රේල් මස 11 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමා
- விவரங்கள்
නව අතිරේක අධ්යක්ෂ ජනරාල් වැඩ භාරගැනීම
රියර් අදිමිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන (විශ්‍රා) ආර්එස්පී, යූඑස්පී, එන්ඩීයූ, පීඑස්සී 2023 අප්‍රේල් මස 10 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අතිරේක අධ්‍යක්
- விவரங்கள்
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශ සහ ජනාධිපති කාර්ය මාණ්ඩල ප්‍රධානී ගරු සාගල රත්නායක මැතිතුමා විසින් සාමාජික සාමාජිකාවන් අමතමින් පවත්වන ලද කථාවේ සජීවි විකාශය
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශ සහ ජනාධිපති කාර්ය මාණ්ඩල ප්‍රධානී ගරු සාගල රත්නායක මැතිතුමා විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ
- விவரங்கள்