சிறப்பு தலைப்பு செய்திகள்
දීර්ඝ සේවා පදක්කම් පැළඳවීම
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කරන සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් 30 දෙනෙකු සඳහා දීර්ඝසේවා පදක්කම් ප්රදානය කිරීම අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ සුරතින් 2021 ඔක්තෝබර් ම
- விவரங்கள்
මුස්ලිම් ආගමික වතාවත් පවත්වා බලකා ධජයන්ට සෙත් පැතිම
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 15 වන සැමරුමට සමගාමීව 2021 සැප්තැම්බර් මස 19 වන දින අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එන්ආර් ලමාහේවාගේ මැතිතුමාගේ මාර්ගෝපදේශකත්යෙන් අම්පාර එරගම ජුම්මා පල්ලියේදී මුස්ලිම් ආගමික වතාවත් පවත්වා දෙපා
- விவரங்கள்
කතෝලික ආගමික වතාවත් පවත්වා බලකා ධජයන්ට සෙත් පැතිම
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 15 වන සැමරුමට සමගාමීව 2021 සැප්තැම්බර් මස 17 වන දින අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රාමික) මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් මොරටුව රාවතාවත්ත සුරතාවියන්ගේ රාජේශ්වරී දේවස්ථානයේදී ආගමික වතාවත්
- விவரங்கள்
පුනරුත්ථාපනය කර මෙම දෙපාර්තමේන්තුව වෙත බඳවා ගන්නා ලද දමිළ සිවිල් ආරක්ෂක සාමාජිකයින් වෙත කෘතීම අත් සහ කෘතිම පාද බෙදාදීම
2021 සැප්තැම්බර් මස 13 වන දිනට යෙදුණු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 15 දෙපාර්තමේන්තු දිනයට සමගාමීව අත් හා පාද අහිමි වූ සිවිල් ආරක්ෂක සාමාජිකයින් 64 දෙනෙකුගේ දෛනික කටයුතු පහසුකර ගැනීමෙහිලා උපකාරීවීමේ අරමුණින් යුතුව කෘතිම අත් හා කෘතිම පාද
- விவரங்கள்
උතුම් වූ දළදා වහන්සේට ගිලන්පස බුද්ධ පූජාව පවත්වා බලකා ධජයන්ට සෙත් පැතීම
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 15 වන “දෙපාර්තමේන්තු දිනයට” සමගාමිව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එන්ආර් ලමාහේවාගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021 සැප්තැම්බර් 11 වන දින උතුම් වූ දළදා වහන්සේට ගිලන්පස බුද්ධ පූජාව පවත්වා දෙපාර්ත
- விவரங்கள்
ගොවිබිමට අරුණැල්ලක් - ආර්ථික සංවර්ධනයට ශක්තියක්
මිනිසාගේ අවශ්‍යතා සඳහා අවශ්‍ය ආහාරපාන, ඇදුම්පැළදුම්, ඖෂධ වැනි ද්‍රව්‍යයන් තමා විසින් ම සපයා ගනු ලබන කෘෂිකාර්මික ආර්ථික පසුබිමක් පැවති සමාජ වටපිටාවක අතීතයේ විසූ ජනයා ජීවත් වූ බව පූරාවිද්‍යා සාක්ෂිවලින් මොනවට පැහැදිලි වී ඇති කරුණකි. එසේම
- விவரங்கள்
කොණ්ඩච්චි කජු ව්‍යාපෘතියට තවත් අක්කර 500ක භුමි භාගයක්
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ලමාහේවාගේ මැතිතුමා 2021 අගෝස්තු මස 21 වන දින කොණ්ඩච්චි කජු ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යම
- விவரங்கள்
කූරගල ව්‍යාපෘතිය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය
කූරගල විහාරස්ථානයට ප්‍රවිෂ්ඨ වන පිය ගැටපෙළෙහි ඉදිකරිම් කටයුතු 2021 ජූලි 30 වන දිනට ප්‍රථම අවසන් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන මෙන් කූරගල රජමහා විහාරයේ විහාරාධිපති වතුරකුඹුරේ ධම්මරතන හිමියන් විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ
- விவரங்கள்
නව අධ්යක්ෂ ජනරාල්තුමා පොලිස්පතිතුමන් බැහැදැකී
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ලමාහේවාගේ මැතිතුමා 2021 අගෝස්තු මස 04 වන දින පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මැතිතුමන් පොලිස් මූලස්ථාන පරිශ්‍රයේදී මුණගැසිනි.
නව ධුරයේ රාජකාරී භාර ග
- விவரங்கள்