சிறப்பு தலைப்பு செய்திகள்
2022 වසරේ රාජකාරී කටයුතු ඇරඹීම
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022 ජනවාරි මස 03 වන දින දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී රාජ්‍ය සේවා ප්‍රතිඥාව කියවීමෙන් අනතුරුව 2022 වසර සඳහා රාජකාර
- விவரங்கள்
අධ්යක්ෂ ජනරාල් තුමාගේ මොණරාගල බලකා නිරීක්ෂණ චාරිකාව
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා 2021 දෙසැම්බර් මස 24 වන දින මොණරාගල බලකායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී බලකායේ සාමාජික සාමාජිකාවන් අමතා ඔවුන්ගේ ගැටළු විමසා බලා ඒ
- விவரங்கள்
අධ්යක්ෂ ජනරාල්තුමා කතරගම පූජා නගරයේ සංචාරයක
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමන් 2021 දෙසැම්බර් මස 23 වන දින කතරගම පූජා භූමිය හා කිරිවෙහෙර වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.
මෙහිදී කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය
- விவரங்கள்
අධ්යක්ෂ ජනරාල් තුමාගේ කතරගම බලකා සංචාරය
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමන් 2021 දෙසැම්බර් මස 23 වන දින කතරගම බලකායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී බලකායේ සාමාජික සාමාජිකාවන් අමතා ඔවුන්ගේ දායකත්වය හැ
- விவரங்கள்
2021 ප්රවීණයන්ගේ මළල ක්‍රීඩා උළෙලේ ධාවන ඉසව් කිහිපයක ජය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වෙන්නවත්ත බලකායට අනුයුක්තව රාජකාරී කරන පීකේ ජයම්පති රාජරත්න 2021 වර්ෂයේ ප්රවීණයන්ගේ මළල ක්‍රීඩා උළෙලේදී මීටර් 1500, මීටර් 800 ධාවන ඉසව්වලින් සහ මීටර් 400 කඩුළු මතින් දීවීමේ ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගන්නා
- விவரங்கள்
තිස්එක්වන පළාත් එල්ලේ තරඟාවලියේ ජය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට
තිස්එක්වන පළාත් එල්ලේ තරඟාවලිය අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී 2021 දෙසැම්බර් 05 වන දින පැවැත්වූ අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදෙස් මත පොළොන්නරුව දිස්ත්‍රික්කය නි
- விவரங்கள்
සඳහිරු සෑය බුදු සසුනට පූජා කෙරේ
තිස්වසරක් පුරා ලක්ධරණීතලය වෙලාගත් සාපලත් ත්රස්තවාදයට නැවතීමේ තිත තැබීමට දායක වූ ත්‍රිවිධ හමුදා, පොලීසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකයින්ට උපහාර පුදනු වස් අනුරාධපුර යුගයේදී ඉදිවූ මහා චෛත්‍යවලින් පසු නූතන යුගයේ ඉදිවූ
- விவரங்கள்
ආබාධිත සිවිල් ආරක්ෂක සාමාජිකයාගේ නිවසේ ඉදිකිරීම් අවසන් කිරීම සඳහා මූදල් පරිත්‍යාග කෙරේ
මහඔය බලකා මූලස්ථානයට අනුයුක්තව බෝගමුයාය කෘෂි ව්‍යාපෘතියේ රාජකාරි යෙදී සිටියදී අනතුරකට ලක්ව පූර්ණ ආබාධිත තත්වයට පත්වී සිටින සිවිල් ආරක්ෂක සාමාජික එච්.එම්.සී ප්‍රේමකුමාර වෙනුවෙන් ඉදිකිරීම් ආරම්භ කළ නිවසේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා
- விவரங்கள்
මහරගම අපේක්ෂා රෝහලේ “අපේක්ෂාවේ යථාර්තය” වාට්ටුව විවෘත කිරීම
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා “අපේක්ෂාවේ යථාර්තය” නමින් විශේෂ කොරෝනා ප්‍රතිකාර වාට්ටුවක් ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව රෝහලවෙත පවරාදීම ගරු යෞවන හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ සහ අධීක්ෂණ අමාත්‍ය, ඩිජ
- விவரங்கள்