சிறப்பு தலைப்பு செய்திகள்
කතෝලික ආගමික වතාවත් පවත්වා දෙපාර්තමේන්තු ධජයට හා බලකා ධජයන්ට ආශීර්වාද කිරීම...
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ස්ථාපනය කර වසර 16 ක් පිරීම නිමිත්තෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු දිනය සැමරීම 2022 සැප්තැම්බර් මස 13 වන දිනට යෙදී ඇති බැවින්, එයට සමගාමීව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ උපදෙස් පරි
- விவரங்கள்
මධ්‍යම පළාත් ප්රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙල...
2022 අගෝස්තු මස 27 සහ 28 දෙදින තුළ මහනුවර බෝගම්බර යෙදුණු 11 වන මධ්‍යම පළාත් (විවෘත) ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා උළෙලේ දී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව රන් පදක්කම් 51ක් හා රිදී පදක්කම් 39 සමඟින් සමස්ථ තරඟාවලියේ කාන්තා අනු ශූරතාවය දිනා
- விவரங்கள்
අධ්යක්ෂ ජනරාල්තුමා ගරු ජනාධිපතිතුමා හමුවීම....
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් එන්ආර් ලමාහේවාගේ මැතිතුමා 2022 අගෝස්තු මස 19 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 08 වන විධායක ජනාධිපති ලෙස අභිනවයෙන් පත් වූ ගරු ජ
- விவரங்கள்
ගෝමරනකඩවල බලකායේ ව්‍යාපෘති නිරීක්ෂණය කෙරේ....
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා, අධ්යක්ෂ ව්‍යාපෘති බ්‍රිගේඩියර් ඩීඒකේ දිසානායක (විශ්‍රා) හා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරන නිලධාරි ලුතිතන් කර්නල් විජිත සිල්වා පසුගිය දා ගෝම
- விவரங்கள்
අධ්යක්ෂ ජනරල්තුමා විසින් සේරුවිල බලකායේ ව්‍යාපෘති නිරීක්ෂණය කෙරේ....
සේරුවිල බලකා අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් බීආර්යූපී අබේරත්නගේ ආරාධනයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා සේරුවිල බලකායේ ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සඳහා අධ්යක්ෂ ව්‍යාපෘති බ
- விவரங்கள்
අධ්යක්ෂ ජනරල් තුමාගේ ත්‍රිකුණාමලය බලකා නිරීක්ෂණය....
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා සහ අධ්යක්ෂ ව්‍යාපෘති බ්‍රිගේඩියර් ඩීඒකේ දිසානායක (විශ්‍රා) ජ්‍යෙෂ්ඨ නිලධාරී සමඟ ත්‍රිකුණාමලය බලකාය මගින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපෘති නිරීක
- விவரங்கள்
කතරගම දේවාලය, කිරිවෙහෙර සහ සිතුල්පව්ව පුදබිමට පැමිණෙන ඇවිදීමේ අපහසුතා ඇති බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා රෝද පුටු පරිත්‍යාග කෙරේ......
බෞද්ධයා නාලිකාව මගින් ආගමික සිද්ධස්ථාන වෙත පැමිණෙන ඇවිදීමේ අපහසුතා ඇති බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් රෝද පුටු අධ්යක්ෂ ජනරල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා සහ සේවා වනිතා ඒකකයේ
- விவரங்கள்
කෘතිම ශ්වසන යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම......
අනුරාධපුර බලකායට අනුයුක්තව රාජකාරි කරන සිවිල් ආරක්ෂක ඒ සෙනෙවිරත්න යන අයගේ වයස අවුරුදු 13ක් වයසැති දියණිය වන විමංසා දිනුරංගි සෙනෙවිරත්න මාස 08ක කාලයක් සිට ශ්වසන ආබාධයකින් පෙළෙන අතර ඇයට කෘතිම ශ්වසන යන්ත්‍රයක් මගින් ඔක්ෂිජන්
- விவரங்கள்
නැගෙනහිර කොළඹ මූලික රෝහලේ භෞත චිකිත්සක ඒකකය විවෘත කෙරේ....
නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතාගේ ඉල්ලීම පරිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරල් තුමාගේ උපදෙස් හා මඟපෙන්වීම මත නියෝජ්‍ය අධ්‍යක්ෂක ඉදිකිරිම් මේජර් ඒ වර්ණකුලසූරියගේ අධීක්ෂණය යටතේ සිවිල් ආර
- விவரங்கள்