අනුරාධපුර රඹෑව බලකා මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම අධ්යක්ෂ ජනරාල්තුමාගේ සුරතින් සිදු කළ අතර 2017-12-09 දින සර්ව රාත්රික පිරිත් සජ්ඣායනයක් පවත්වා පසුදින උදෑසන දානය පිරිනැමීය.