ගල්ලෑල්ල ජාතික ක්රීඩාංගණයේ සිට මනම්පිටිය පාලම දක්වා පාර දෙපස පිරිසිදු කරමින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ වැඩසටහන අධ්යක්ෂ ජනරාල්තුමාගේ සහභාගීත්වයෙන් සහ පොළොන්නරුව සහ රිදී පොකුණ බලකා මූලස්ථානයන්හි භටපිරිස් 200ගේ සහභාගීත්වයෙන් අගෝස්තු මස 12 දින සිදු කරන ලදි.