ආපදා තත්වයන්ට පත්වූ ප්රදේශයන්හී සහන සැලසීම සදහා මෙන්ම පිරිසිදු කිරීම් කටයුතු සදහා විල්පත්තුව, අනුරාධපුර, වව්නියාව, කුරගල කැබිතිගොල්ලෑව, කිලිනොච්චිය, මැදිරිගිරිය, මුලතිව්, පුත්තලම, සේරුවිල, ත්රීකුණාමලය, වැලිඔය, වෙන්නවත්ත, අම්පාර, පොළොන්නරුව, මහඔය, උහන, කතරගම මොණරාගල ගෝමරණ්කඩවල සහ කටුනායක යන බලකා මූලස්ථානයන්හි රාජකාරි නියුතු සිවිල් ආරක්ෂක භටයින් 2100 කට අධික පිරිසක් රත්නපුරය, ගාල්ල, හම්බන්තොට, කළුතර, මාතර යන දිස්ත්රික්කයන්හි සහන සැලසීමේ කටයුතු සඳහා දිසාපති කාර්යාල වෙත ලබාදී ඇත.